![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
අද දිනයේ දී පැය 4යි විනාඩි 20ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිතව තිබුණත් එම කාලය අඩු කිරීමට තීරණය කර තිබෙනවා.
“එක රටක් - එක නීතියක්” සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය විශ්වවිද්‍යාල ප්‍රජාවගේ අදහස් ලබා ගැනීම අද (19) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ දී සිදු වුණා. කොළඹ, රුහුණ, ජයවර්ධනපුර, යාපනය, අග්නිදිග, පේරාදෙණිය, කැ…
2 022 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කරුණු පැහැදිලි කර තිබෙනවා.
එ ක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ බලතල සීමා කරමින් ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
'එ ක රටක් එක නීතියක්' සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කිරීමට ජනාධිපතිතුමා තීරණය කර තිබෙනවා. ඒ අනුව සාමාජිකයින් 13 දෙනෙකුගෙන් යුත් කාර්ය සාධක බලකායක් පත් කර ඇති අතර එහි සභාපතිවරයා වන්නේ බොදුබල සේනා සංවිධානයේ මහලේකම…