gossiplanka alexa විදුලි කප්පාදුව පැයකින් අඩු කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විදුලි කප්පාදුව පැයකින් අඩු කෙරේ

අද දිනයේ දී පැය 4යි විනාඩි 20ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිතව තිබුණත් එම කාලය අඩු කිරීමට තීරණය කර තිබෙනවා. 

ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් විදුලි ජනන සඳහා අවශ්‍ය ඉන්ධන ලබා දීමට පොරොන්දු වී ඇති බැවින් විදුලි කප්පාදුව පැයකින් අඩු කිරීමට හැකි වී ඇති බවයි මහජන උපයෝගිතා කොමිසම පවසන්නේ. ඒ අනුව අද දිනයේ දී විදුලිය කප්පාදුව සිදු කරන්නේ පැය 3යි විනාඩි 20ක කාලයක් පමණයි. 



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu