gossiplanka alexa ගාලුමුවදොර විරෝධතාවයට එරෙහිව වාරණ නියෝගයක් ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගාලුමුවදොර විරෝධතාවයට එරෙහිව වාරණ නියෝගයක් ?

ජනාධිපති කාර්යාල ප්‍රවිෂ්ට මාර්ගය අවහිර කරගනිමින් ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන විරොධතාවයට එරෙහිව අද (18) දිනයේ දී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබා ගැනීමට සූදානමක් ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා.  කො‍ටුව පොලීසිය  මෙසේ වාරණ නියෝගය ලබා ගැනීමට සූදානම් වන බවයි වාර්තා වැඩි දුරටත් පවසන්නේ. 

මෙම වාරණ නියෝගය මඟින් ජනාධිපති ලේකම් කාර්යාල ප්‍රවිෂ්ට මාර්ගයේ ඇති අවහිරතා ඉවත් කර ගැනීමට බලාපොරොත්තුවන බවයි පැවසෙන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu