gossiplanka alexa නව ඇමති මණ්ඩලය දිවුරුම් දෙයි.. ලයිස්තුව මෙන්න.. Updating

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නව ඇමති මණ්ඩලය දිවුරුම් දෙයි.. ලයිස්තුව මෙන්න.. Updating


ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දී තිබේ.

දැනට දිවුරුම් දී ඇති ඇමතිවරුන් මෙසේය.

දිනේෂ් ගුණවර්ධන – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා

රමේෂ් පතිරණ – අධ්‍යාපන හා වැවිලි

චන්න ජයසුමන – සෞඛ්‍ය

ෂෙහාන් සේමසිංහ – කෘෂිකර්ම හා වෙළෙඳ

කාංචන විජේසේකර – බලශක්ති හා විදුලිබල

දිලුම් අමුණුගම – කර්මාන්ත හා ප්‍රවාහන

දිනේෂ් ගුණවර්ධන – රාජ්‍ය පරිපාලන හා පළාත්සභා

කනක හේරත් – මහා මාර්ග අමාත්‍ය

ඩග්ලස් දේවානන්ද – ධීවර

ප‍්‍රසන්න රණතුංග – මහජන ආරක්‍ෂක, සංචාරක

විදුර වික‍්‍රමනායක – කම්කරු

ජානක වක්කුඹුර – කෘෂිකර්ම, වාරිමාර්ග

මොහාන්ද සිල්වා – ජල සම්පාදන

විමලවීර දිසානායක – වනජීවී හා වන සම්පත්

තේනුක විදානගමගේ – ක‍්‍රීඩා හා තරුණ කටයුතු

නාලක ගොඩහේවා – ජනමාධ්‍ය

නසීර් අහමඩ් – පරිසර

ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් – වරාය හා නාවුක

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu