gossiplanka alexa ඩීසල් 75කින්, පෙට‍්‍රල් 35කින් මිල ඉහල දමයි.. නව මිළ ගණන් මෙන්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඩීසල් 75කින්, පෙට‍්‍රල් 35කින් මිල ඉහල දමයි.. නව මිළ ගණන් මෙන්න


ලංකා ඉන්දීය තෙල් සමාගම සිය බෙදුම්හල්වල ඉන්ධන මිල ගණන් යලි ඉහළ දමා තිබේ.

ඒ අනුව සියළුම වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 35කින් සහ සියළුම වර්ගයේ ඩීසල් ලීටරයක් රුපියල් 75 කින් ඉහළ දමා ඇත.


92 පෙට‍්‍රල් – රුපියල් 338

95 පෙට‍්‍රල් – රුපියල් 367

ඔටෝ ඩීසල් – රුපියල් 289

සුපර් ඩීසල් – රුපියල් 327

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu