ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා සඳහා මුදල් අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි ඇතුළු කණ්ඩායම අද (17) දින අලුයම ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබෙනවා.

මෙම කණ්ඩායමට මුදල් අමාත්‍යවරයා, මහ බැංකු අධිපතිවරයා ඇතුළු සිව්දෙනෙකු ගෙන් යුත් පිරිසක් ඇතුලත්ය.