![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් (22) අද පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 6.30ට පමණ අරලිය ගහ මන්දිරයේ දී එය පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
රජයේ වාහන හෝ දේපල මැති ඇමතිවරුන්ගේ දරුවන් හෝ ඥාතීන් විසින් අයථා ලෙස භාවිතා කරන්නේ නම් ඒ පිළිබඳව සොයා බැලීමට බුද්ධි අංශ මෙහෙයුමක් දියත් කිරීමට පියවර ගෙන ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වාරිපොල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් 19 දෙනෙකු තම මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. එම මන්ත්‍රීන් වයඹ පළාත් ආණ්ඩුකාරවරයාට ඉල්ලා අස්වීමේ ලිපියක් භාර දීමට නියමිත බවයි ආරංචි මාර්ග සඳහන් කර…
කො විඩ් 19 වෛරසය මර්දනය කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙලට රජය පිහිටුවා ඇති අරමුදලට දායකත්වය සපයන ලෙස කොරෝනා පාලන රාජ්‍ය අමාත්‍යවරිය විසින් දානපතියන්ගෙන් ඉල්ලීමක් සිදු කලා. ඒ අනුව පාරිභෝගික අයිතීන් සුරකීමේ සංගමය ද එම අරමුදලට දායකත්ව…
ර න්ජන් රාමනායක මහතා පිට පිටම මාස තුනක කාලයක් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී නොවීම හේතුවෙන් ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි කරනු ලැබුවා.