![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
අ ද සිට රථවාහන තදබදය වැළැක්වීම සඳහා ක්‍රියාත්මක මංතීරු නීතියේ වෙනසක් ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව මගී ප්‍රවාහන බස් රථ, පාසල් සේවා බස් රථ, කාර්යයාල සේවා බස් රථ සහ වෑන් රථ පමණක් බස් ප්‍රමුඛතා මංතිරුවේ ගමන් කරවීමටයි කටයුතු…
අ ද සිට දැඩිව ක්‍රියාත්මකවන මංතිරු නීතිය කඩකරන්නන්ට එරෙහිව පියවර ගන්නා බව පොලීසිය පවසනවා. ඩ්‍රෝන කැමරා සහ සීසීටීවී දර්ශන මඟින් මංතීරු නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ දැයි නිරන්තරයෙන් නිරීක්ෂණය කරනු ලබනවා.
ය තුරු පැදි සහ ත්‍රී රෝද රථවලට පනවා තිබූ මංතීරු නීතියට සහනයක් සලසා දීමට තීරණය කර තිබෙනවා. බස්ර් රථ සඳහා වෙන් කෙරුණු වම්පස මංතීරුවේම යතුරුපැදිද ගමන් කළ යුතු බව පොලීසිය මීට පෙර ප්‍රකාශ කර තිබුණා. නමුත් ඒ සඳහා කළ පෙරහුරුවක දී නිරීක්…
ඊ යේ (15) දිනයේ සිට කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ප්‍රමුඛතා මංතීරු නීතිය ක්‍රියාත්මක කරනු ලබනවා. ඒ මාර්ගවල ඇතිවන රථවාහන තදබදය අවම කිරීම සඳහායි.
ප සුගිය දිනක මාතර, කිරින්ද, පහුල්වැල් ගම්මානයේ ගම්වාසීන් විසින් “මංගල සමරවීර පෙදෙස“ යන නාමය ඉවත් කර දෙන ලෙස ඉල්ලා කිරින්ද ප්‍රදේශිය සභාව වෙත පෙත්සමක් ද බාර දී තිබුණා. එම පෙත්සම මඟින් ප්‍රදේශවාසීන් ඉල්ලා තිබුණේ “මංගල සමරවීර පෙද…