![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ඉ න්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (24) දින පැමිණි විස්තාරා ගුවන් සේවයේ යූ.කේ.- 131 දරන ගුවන් යානය බෝම්බ බියක් හේතුවෙන් හදිසියේ ගොඩ බස්සවනු ලැබුවා.
ශ්‍රී ලංකාව සඳහා සහය දක්වන අයි එම් එෆ් වැඩසටහනක් පිළිබඳ මූලික තාක්ෂණික සාකච්ඡා අවසන් වී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් මුදවා ගැනීමට අනෙකුත් පාර්ශව සමඟ එක්ව විසඳුම් ලබා දෙන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ. ජා…
රුසියා යුක්රේන ගැටුම් හේතුවෙන් මතුව ඇති ඉන්ධන අර්බුදය හමුවේ ගෝලීය තෙල් භාවිතා කිරීම අවම කිරීම සඳහා ජාත්‍යන්තර බලශක්ති ආයතනය විසින් නිර්දේශ මාලාවක් ඉදිරිපත් කර තිබෙනවා. එය කරුණු 10කින් සමන්විතයි. මෙමඟින් මාස හතරක් ඇතුළත ලෝකයේ තෙ…
ක්‍රිකට් නීති සම්බන්ධව කටයුතු කරන මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නීති කිහිපයක් සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා.
සියවසකට අධික කාලයක් පුරා ලොව පුරා සැමරෙන මෙම කාන්තා දිනය එක්සත් ජාතීන් විසින් පිළිගත් වාර්ෂික උත්සවයක් වශයෙන් ජාත්‍යන්තර කාන්තා දිනය දක්වා වර්ධනය වූයේ, කම්කරු ව්‍යාපාරය හරහායි.