![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
හි තකර පරිසර තත්ත්ව, සුලබ ආහාර, ස්වභාවික විලෝපිකයින් නොමැතිවීම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් වගාවන්ට හානි කරන සතුන්ගේ ගහන ව්‍යාප්තිය ඉතා ඉහළ මට්ටමක පවතිනවා.
කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වෛරසය විනාශ කළ හැකි තොප්පියක් නිපදවීමට විශේෂඥ වෛද්‍ය සනත් හෙට්ටිගේ මහතාට හැකිවී තිබෙනවා.
රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට එරෙහිව ජාත්‍යන්තර නිර්නායක හැකර් සාමුහිකත්වය (International hacking collective Anonymous) නම් ලොව ප්‍රසිද්ධ හැකර් කණ්ඩායම රුසියන් වෙබ් අඩවි වලට සයිබර් ප්‍රහාර දියත් කිරීම ආරම්භ කලා. ඒ අනුව…
රුසියාව විසින් පැති තුනකින් යුක්රේනය ආක්‍රමණය කිරීමට පියවර ගැනීමත් සමඟම දෙපාර්ශවය අතර බිහිසුණු සටන් ඇවිලෙමින් තිබෙනවා. රුසියන් හමුදාව යුක්රේනයේ චර්නොබ්ලි න්‍යෂ්ටික බලාගාරය ඇතුළු එම ප්‍රදේශයේ බලය අල්ලා ගැනීමට ඊයේ දිනයේ දී ප්‍රහා…
ඔ මික්‍රෝන් වෛරසය පිටු දැකීමට රට සූදානම් ද?" මැයෙන් අද (02) පස්වරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය මාධ්‍ය හමුවක් පැවැත්වූවා.