![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
අ සත්‍ය තොරතුරු ඉදිරිපත් කර මෙරට විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සහ වලංගු වීසා නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීම සම්බන්ධයෙන් ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ආගමන හා විගමන පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නඩු හතක් ගොනුකර තිබුණා.
සිර දඬුවමට යටත්ව සිටින හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතා අධිකරණයට අපහාර කිරීමේ චෝදනාවට තමන් වරදකරු ලෙස පිළිගෙන තිබෙනවා.
හාලිඇළ දෙමළ විද්‍යාලයේ 12 වසරේ ඉගෙනුම ලබන ධර්මරාජා ලිදියා ඉගෙනුමට ඉතා දක්ෂ ශිෂ්‍යාවක්. ඇය පදිංචිව සිටියේ උඩුවර තේ වත්තේ පහළ කොටසේ තම මව, පියා සහ වැඩිමහල් සොහොයුරා සමඟයි.
පාස්කු ප්‍රහාරය පිළිබඳව සියළු තොරතුරු කල් තබාම ලැබී තිබියදීත් එකල උපරිම බලය හිමි තැනැත්තා ලෙස ඒ සම්බන්ධයෙන් නිසි පියවර නොගැනීමේ චෝදනාව මත හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව නඩු 109ක් පවරා තිබුණා. එම නඩු වලින් ඉල්ලා ඇත්තේ ප…
හිටපු කර්මාන්ත ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුවක් විභාග කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (07) නියම කරනු ලැබුවා.