gossiplanka alexa රන්ජන් රාමනායක මහතා වරද පිළිගනී

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රන්ජන් රාමනායක මහතා වරද පිළිගනී

සිර දඬුවමට යටත්ව සිටින හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතා අධිකරණයට අපහාර කිරීමේ චෝදනාවට තමන් වරදකරු ලෙස පිළිගෙන තිබෙනවා. 

මෙම චෝදනාවට මීට පෙර අධිකරණය හමුවේ දී රන්ජන් රාමනායක මහතා උත්තරවාද ඉදිරිපත් කර තිබුණේ තමන් "නිවැරදිකරු" ලෙසයි. එහෙත් මෙම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේ දී රංජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා ඇත්තේ තම සේවාදායකයා මීට පෙර දුන් උත්තරවාදය ඉවත්කරගෙන "වැරදිකරු" යන උත්තරවාදය ඉදිරිපත් කිරීමට සූදානම් බවයි. 

ඒ අනුව අධිකරණය හමුවේ පෙනී සිටි රංජන් රාමනායක මහතා තමන්"වැරදිකරු" ලෙස පිළිගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu