gossiplanka alexa රට පුරා සතියක් හර්තාල්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රට පුරා සතියක් හර්තාල්


අද දිනයේ සිට ලබන 28 වන දින දක්වා සතියක කාලයක් දීප ව්‍යාප්ත හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව තීරණය කර තිබෙනවා. රජය විසින් ගෙන යන ජනතා විරෝධී වැඩපිළිවෙලට එරෙහිව ක්‍රියාත්මක වන මෙම හර්තාල් ව්‍යාපාරයෙන් අනතුරුව නිසි විසඳුම් ලබා නොදුනහොත් 28 වනදායින් පසුව අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වීමට එම සංගම් තීරණය කර ඇති බවයි පැවසෙන්නේ. 

රජය ජනතා මතයට ගරු කරමින් තීරණ ගන්නා තෙක් තම විරෝධතා අඛණ්ඩව පවත්වාගෙන යන බවයි රවි කුමුදේශ් මහතා ප්‍රකාශ කරන්නේ. දිවයින පුරා සියළුම නගර ආවරණය වන පරිදි ජනතාව එක් ‍රැස් කරමින් වෘත්තීය සමිති 300කට වැඩි දායකත්වයකින් මෙම විරෝධතා පවත්වන බවයි ඒ මහතා වැඩි දුරටත් පවසා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu