gossiplanka alexa ජනාධිපතිවරයාට වහාම ඉල්ලා අස්වන ලෙස විද්වත් මණ්ඩලයකින් ඉල්ලීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජනාධිපතිවරයාට වහාම ඉල්ලා අස්වන ලෙස විද්වත් මණ්ඩලයකින් ඉල්ලීමක්

ජනතාවගේ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා වහාම ඉල්ලා අස්විය යුතු බව නීති සහ වෛද්‍ය වෘත්තිකයන්ගෙන් සමන්විත ස්වාධීන වෘත්තිකයින් පිරිසක් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටිනවා. එසේම අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් ඉන්පසු පත් කර ගත යුතු බවත් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ‍තෝරා පත් කර ගැනීමෙන් පසු අගමැතිවරයා වහාම ඉල්ලා අස්විය යුතු බවත් ඔවුන් යෝජනා කර තිබෙනවා. 

සම්පූර්ණ නිවේදනය පහතින්.

independent professional for nation

independent professional for nation

independent professional for nation

independent professional for nation







ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu