gossiplanka alexa විරෝධතාකරුවන් තංගල්ල කාල්ටන් නිවස වටලයි - VIDEO

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විරෝධතාකරුවන් තංගල්ල කාල්ටන් නිවස වටලයි - VIDEO

තංගල්ලේ පිහිටි රාජපක්ෂ නිවස වන කාල්ටන් නිවස අසල මහජන විරෝධතාවයක් ඇති වී තිබෙන බව වාර්තා වනවා. මේ වන විට ජනතාව එම ස්ථානයට ‍රැස්වෙමින් සිටින බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. 

ඒ ආසන්න මාර්ගද විරෝධතාකරුවන් විසින් අවහිර කර ඇති බවයි සඳහන් වන්නේ.

කෙසේවෙතත් පොලීසිය මාර්ග බාධක යොදා විරෝධතාකරුවන් නිවස දෙසට යෑම වළක්වා තිබෙන බවයි වාර්තා වන්නේ.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu