gossiplanka alexa මාර්ග අවහිර කරමින් අදත් මහජන විරෝධතා - PHOTO

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මාර්ග අවහිර කරමින් අදත් මහජන විරෝධතා - PHOTO


ඉන්ධන මිල වැඩි වීමත් සමඟම භාණ්ඩ මිල සහ අනෙකුත් සියලුම මිල ගණන් ඉහළ යාම හේතුවෙන් අද දිනයේ දීත් ජනතාව වීදි බැස විරෝධතාවයන් හි නිරත වී සිටිනවා. මේ වන විට ගාලු පාර බලපිටිය සහ පානදුර යන ප්‍රදේශවලින්  අවහිර කරමින් විරෝධතාකරුවන් විරෝධතාවයේ නිරත වනවා. එසේම මාතර වැල්ලවාය පාර්ගය තංගල්ල ප්‍රදේශයෙන් අවහිර කරමින් ධීවරයින් පිරිසක් විරෝධතාවයේ නිරත වන බව සඳහන්. 

නුවර එළිය - බදුල්ල මාර්ගය ද විරෝධතාකරුවන් හේතුවෙන් අවහිර වී ඇති අතර පුත්තලම-යාපනය මාර්ගය රාජාංගනය ප්‍රදේශයේ පැවැත්වෙන විරෝධතාවයක් හේතුවෙන් අවහිර වී තිබෙනවා. මීට අමතරව දඹුල්ල, වැලිමඩ, කොටදෙණියාවනගරවලද මාර්ග අවහිර කරමින් විරෝධතා පැවැත්වෙන බව සඳහන්. 

 දඹුල්ල

Dambulla protest

Dambulla protest

Dambulla protest

Dambulla protest

Dambulla protest


තංගල්ල කාල්ටන් නිවස අසල


Thangalla Carlton house protest

Thangalla Carlton house protest

Thangalla Carlton house protest


පානදුර

Panadura protest

Panadura protest

Panadura protest

Panadura protest

Panadura protest

Panadura protest

Panadura protest

Panadura protest

Panadura protest


බලපිටිය

Balapitiya Protesters

Balapitiya Protesters

Balapitiya Protesters

Balapitiya Protesters

Balapitiya Protesters

























ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu