gossiplanka alexa විරෝධතාකරුවන් ජනාධිපති ලේකම්ගේ නිවස වටලයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විරෝධතාකරුවන් ජනාධිපති ලේකම්ගේ නිවස වටලයි

ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්ගේ හක්මන කැබිලියපොල පිහිටි නිවස වටලා විරෝධතාකරුවන් පිරිසක් විසින් ඊයේ විරෝධතාවයක් පවත්වා තිබෙනවා. ඔහුගේ නිවසට ඇතුළු වීමට විරෝධතාකරුවන් උත්සාහ කරද්දී පොලීසිය මැදිහත් වී එය වළක්වා ඇති බවයි සඳහන් වන්නේ. 

හක්මන නගරයට ඇතුල්වන ස්ථාන වසා දමා ඊයේ (19) විරෝධතාකරුවන් විසින් විරෝධතාවයක් පවත්වා තිබෙනවා. ඒ අතර්තුර ඔවුන් බෙලිඅත්ත මාර්ගයෙන් ගමන් කර මෙම නිවසට ඇතුළුවීමට උත්සාහ දරා ඇති බවයි සඳහන් වන්නේ. 

නිවසට ඇතුළු වීමට නොහැකි වූ විරෝධතාකරුවන් නිවස ඉදිරිපිට නිවසට ඇතුල්වන මාර්ගයේ ටයර් පුළුස්සා දමමින් ජනාධිපතිට, අගමැතිට සහ ජනාධිපති ලේකම්වරයාට විරුද්ධව සටන් පාඨ කියමින් විරෝධතා පළ කර තිබෙනවා. 




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu