gossiplanka alexa සමාජ මාධ්‍ය තහනමට නාමල් විරුද්ධයිලු

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සමාජ මාධ්‍ය තහනමට නාමල් විරුද්ධයිලු

සමාජ මාධ්‍ය අවහිර කිරීම තමන් කිසිසේත්ම අනුමත නොකරන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා තිබෙනවා. එය සම්පූර්ණයෙන්ම නිෂ්පල ක්‍රියාවක් බවයි අමාත්‍යවරයා එහිදී පවසා ඇත්තේ. 

මෙම තීරණය පිළිබඳව නැවත සලකා බලන ලෙස ඔහු ඉල්ලා තිබෙනවා. 



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu