gossiplanka alexa සමාජ මාධ්‍ය ජාලා තහනම ඉවත් කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සමාජ මාධ්‍ය ජාලා තහනම ඉවත් කෙරේ

සමාජ මාධ්‍ය වෙත දැනට පනවා ඇති අවහිරතා පස්වරු 3.30 සිට ඉවත් කිරීමට පියවර ගන්නා බව තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා මහතා පවසනවා. ඒ අනුව අද පස්වරු 3.30 සිට You tube, Facebook, Whatsapp, Instagram ඇතුළු අවහිරකර තිබූ සමාජ මාධ්‍ය ජාලාවලට පිවිසීමට අවස්ථාව ලැබෙනු ඇති.

ආරක්ෂම අමාත්‍යාංශයේ ඉල්ලීමක් මත සමාජ මාධ්‍ය අවහිර කිරීමට ඊයේ රාත්‍රියේ සිට තාක්ෂණ අමාත්‍යාංශය පියවර ගෙන තිබුණා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu