Home
Contact Us
Sinhala
English
Ad Code - Desktop
More News
3/random/feed-list
Advertisement
Tags
Home
nanayakkara
වාසුදේවත් අමාත්‍ය ධූරයෙන් ඉවත් වෙයිද ?
වාසුදේවත් අමාත්‍ය ධූරයෙන් ඉවත් වෙයිද ?
Friday, March 04, 2022
ඊයේ සවස විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල අමාත්‍ය ධූරවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් විරෝධතාවය දක්වමින් ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර ද සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.
මේ සම්බන්ධයෙන් වූ තීරණය අමාත්‍යවරයා විසින් අද දිනය තුළ දී ගනු ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කර ඇත්තේ.
nanayakkara
Post
Resign
vasudeva
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Advertisement
Advertisement
Recent Posts
10/recent/post-list
Advertisement
Most Read
වෛද්‍ය විද්‍යාල සිසුන් රැසකගේ දිවි අහිමි කල ඉන්දියා ගුවන් යානා අනතුර - PHOTO
Thursday, June 12, 2025
චිකන්ගුන්යා, ඩෙංගු එකවර සෑදීමේ අවදානමක්
Thursday, June 12, 2025
ජනාධිපති පොදු සමාව භාවිතා කර අනීතික ලෙස සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් පොලීසියෙන් නිවේදනක්
Sunday, June 08, 2025
ඉන්දියාවේ තවත් ගුවන් අනතුරක්
Sunday, June 15, 2025
පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක
Wednesday, June 04, 2025
Like Us on Facebook
Close Menu