gossiplanka alexa වහාම ක්‍රියාත්මක වන පරිදි අමාත්‍ය මණ්ඩල සංශෝධනයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වහාම ක්‍රියාත්මක වන පරිදි අමාත්‍ය මණ්ඩල සංශෝධනයක්

කැබිනට් මණ්ඩලයේ වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා.

ඒ අනුව කර්මාන්ත ඇමති ලෙස දිනේශ් ගුණවර්ධන, විදුලිබල ඇමති ලෙස පවිත්‍රා වන්නිආරච්චි, බලශක්ති ඇමති ලෙස ගාමිණී ලොකුගේ, අධ්‍යාපන ඇමති ලෙස එස්.බී දිසානායක සහ ප්‍රවාහන ඇමති ලෙස දිලුම් අමුණුගම පත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu