gossiplanka alexa රුසියානුවන්ට පුටින්ගෙන් නියෝගයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රුසියානුවන්ට පුටින්ගෙන් නියෝගයක්

යුක්‍රේන ආක්‍රමණයට විරුද්ධව විදෙස් රටවල් බොහොමයක් මේ වන විට රුසියාවට සම්බාධක පනවමින් ඇති අතර එක්සත් රාජධානිය ද රුසියානු නෞකාවලට සිය වරාය වෙත පැමිණීම තහනම් කර තිබෙනවා. 

එසේම රුසියාවෙන් ආනයනය කරනු ලබන සියළුම බොරතෙල් නවතා දැමීමට කැනඩාව ද තීරණය කර තිබෙනවා.  කැනඩාව වාර්ෂිකව අමෙරිකානු ඩොලර් මිලියන 550ක වටිනාකමකින් යුත් බොරතෙල් රුසියාවෙන් මිලට ගනු ලබවනවා. 

රුසියාව තුළ දැඩි ආර්ථික අර්බුදයක් ඇති වීමේ අවදානමක් ඇති බැවින් රුසියානුවන්ට මුදල් විදේශගත කිරීම එරට ජනාධිපති විලැද්මීර් පුටින් විසින් නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ. 



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu