gossiplanka alexa මාස 8ක් සඳහා පෙට්‍රල් ලබා ගැනීම ගැන තීරණයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මාස 8ක් සඳහා පෙට්‍රල් ලබා ගැනීම ගැන තීරණයක්

මාස 8ක කාලයක් සඳහා පෙට්‍රල් බැරල් ලක්ෂ 18ක් ආනයනයට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ 2022 පෙබරවාරි 15වනදා සිට 2022 ඔක්තොබර් 14 වැනිදා දක්වායි. 

එම සැපයුම් සඳහා දිගු කාලීන කොන්ත්‍රාත්තුවක් ලබා දීමට ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් සහ තාවකාලිකව ලියාපදිංචිය ලබාගත් සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවා තිබෙනවා. ආමත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද  ස්ථාවර ප්‍රසම්පාදන කමි‍ටුව නිර්දේශ කර ඇත්තේ එම දිගුකාලීන කොන්ත්‍රාත්තුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ M/s OQ Trading Limited ආයතනය වෙත ලබා දීමටයි. 



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu