gossiplanka alexa ජනාධිපතිවරයා ජාතික අමතන කාලයේ විදුලි කප්පාදුවක් නැහැ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජනාධිපතිවරයා ජාතික අමතන කාලයේ විදුලි කප්පාදුවක් නැහැ

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද රාත්‍රී 8.30ට විනාඩි 15ක පමණ කාලයක් ජාතිය ඇමතීමට නියමිතව තිබෙනවා. රටේ වත්මන් තත්ත්වය පිළිබඳව මෙහිදී ප්‍රකාශයක් සිදු කරනු ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. 

ඊයේ ජනාධිපතිවර්යා හමුවූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිස අවදානය දැක්වූ කරුණු පිළිබඳව ද මෙහි දී ප්‍රකාශ කරනු ඇති බව පැවසෙනවා.

පවතින ඉන්ධන අර්බුදය හමුවේ විදුලි කප්පාදුවක් දිනපතා සිදු කල ද ජනාධිපතිවරයා ජාතිය අමතන කාලය තුළ විදුලිය කපා හැරීමක් සිදු නොවන බව ද සඳහන්. මහජන උපයෝගීතා කොමිසම විසින් අනුමත කරන ලද විදුලිය කප්පාදු කරන කාල සටහන අනුව ඒ බව තහවුරු වනවා.

power cut schedule



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu