gossiplanka alexa මිල ඉහළ ගිය මත්පැන්වල නව මිල ගණන්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මිල ඉහළ ගිය මත්පැන්වල නව මිල ගණන්

දේශීය මත් පැන් මිල ඉහළ දැමීමට මත්පැන් නිෂ්පාදන සමාගම් පියවර ගෙන තිබෙනවා. මත්පැන් පිරිවැය ඉහළ යාම මත නිෂ්පාදන සමාගම් මෙසේ මිල වැඩි කිරීම් සිදු කර තිබෙනවා. 

එසේ මත්පැන් නිෂ්පාදන පිරිවැය ඉහළ ගිය අවස්ථාවක මත්පැන් මිල ඉහළ දැමීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවෙන් අවසරයක් ලබා ගැනීමට නිෂ්පාදන සමාගම්වලට අවශ්‍ය වන්නේ නැහැ. නමුත් මිල වැඩි කළ ආකාරය පිළිබඳව සුරාබදු දෙපාර්තමේන්තුව දැනුවත් කළ යුතු වනවා.

වැඩි කල මිල ගණන් අනුව මිලිලීටර් 750 මත්පැන් බෝතලයක් රුපියල් 100කින් ද මිලිලීටර් 375 මත්පැන් බෝතලයක් රුපියල් 60කින් ද මිලිලීටර් 160 මත්පැන් බෝතලයක් රුපියල් 30කින් ද බීර රුපියල් 10කින් ද ඉහළ දැමීමට තීරණය වී තිබෙන බව සඳහන්. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu