gossiplanka alexa වනිඳුගේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 10 ඉක්මවයි, වෙන්දේසිය අතරමඟ නවතී

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වනිඳුගේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 10 ඉක්මවයි, වෙන්දේසිය අතරමඟ නවතී

මෙවර පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසිය බැංගලෝර් හිදී අද ආරම්භ වුණා. එහෙත් එම වෙන්දේසිය අතරමඟ නවතා දැමීමට සිදුව ඇත්තේ ලංසුකරු හදිසියේ බිම ඇද වැටීම හේතුවෙන්. 

ඔහු බිම ඇද වැටී ඇත්තේ ශ්‍රී ලාංකික ක්‍රීඩක වනිඳු හසරංග සඳහා ලංසු තබමින් සිටින අවස්ථාවේ දීයි. මෙවර ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් අතරින් වැඩිම වටිනාකමක් හිමිව ඇත්තේ වනිඳු හසරංගටයි. වෙන්දේසිය අතරමඟ නවතා දමන විට ඔහුට ඉන්දීය රුපියල් කෝටි 10.75ක මිලක් නියම වී තිබෙනවා. නැවතත් වෙන්දේසිය ආරම්භ කල පසු වනිඳු හසරංගට වැඩි ඉල්ලුමක් පවතිනු ඇති.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu