ඇ මරිකාවේ නිව්යෝක් නුවර පැවති වෙන්දේසියක දී කෙසෙල් ගෙඩියක් ඩොලර් මිලියන 6.2ක මුදලකට වෙන්දේසි වී තිබෙනවා. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 180ක පමණ මුදලක් වනවා.
ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟාවලිය (IPL) සඳහා ක්‍රීඩක වෙන්දේසිය ඊයේ (13) දෙවන දිනටත් පැවැත්වුණා. එහිදී ක්‍රීඩකයින් අලෙවි වූ මිල ගණන් සහ අලෙවි නොවූ ක්‍රීඩකයින් පිළිබඳ විස්තර පහතින්.
2022 ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසිය ඊයේ දිනයේ දී පැවැත්වුණා. එහිදී එක් එක් කණ්ඩායම් විසින් මිලදී ගත් ක්‍රීඩක ලැයිස්තුව පහතින්.
මෙවර පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසිය බැංගලෝර් හිදී අද ආරම්භ වුණා. එහෙත් එම වෙන්දේසිය අතරමඟ නවතා දැමීමට සිදුව ඇත්තේ ලංසුකරු හදිසියේ බිම ඇද වැටීම හේතුවෙන්.
ලො ව ප්‍රථම කෙටි පණිවිඩය ඩොලර් 149,729කට පැරිස් වෙන්දේසියක දී අලෙවි වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 32කට ආසන්නයි. එම කෙටි පණිවිඩය "Merry Christmans" ලෙස සටහන් වී තිබුණා.
ර ත්නපුරයෙන් හමුවූ කිලෝ 510ක් බරැති මැණික් පොකුරට එංගලන්තයේ සුප්‍රසිද්ධ මැණික් වෙන්දේසියක දී ඇමරිකානු ඩොලර් මිලියන 250ක ලන්සුවක් ඉදිරිපත් වී තිබෙනවා. නමුත් එම මැණික් පොකුරේ හිමිකරුවන් සහ ස්වර්ණාභරණ අධිකාරියේ නියෝජිතයින් ඒ සඳහා එ…