gossiplanka alexa IPL තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් වෙන්දේසි වූ මිල ගණන්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

IPL තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් වෙන්දේසි වූ මිල ගණන්

2022 ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසිය ඊයේ දිනයේ දී පැවැත්වුණා. එහිදී එක් එක් කණ්ඩායම් විසින් මිලදී ගත් ක්‍රීඩක ලැයිස්තුව පහතින්.

  • R Sai Kishore - Gujarat Titans - ඉන්දියන් රුපියල් කෝටි 03යි 
  • Jagadeesha Suchith - Sunrisers Hyderabad - ඉන්දියන් රුපියල් ලක්ෂ 20
  • Shreyas Gopal - Sunrisers Hyderabad - ඉන්දියන් රුපියල් ලක්ෂ 75
  • KC Cariappa - Rajasthan Royals  - ඉන්දියන් රුපියල් ලක්ෂ 30
  • Murugan Ashwin - Mumbai Indians - ඉන්දියන් රුපියල් කෝටි 1.6යි
  • Noor Ahmad -  Gujarat Titans - ඉන්දියන් රුපියල් ලක්ෂ 30
  • Ankit Rajpoot -  Lucknow Super Giants - ඉන්දියන් රුපියල් ලක්ෂ 50
  • Tushar Deshpande - Chennai Super Kings - ඉන්දියන් රුපියල් ලක්ෂ 20
  • Ishan Porel - Punjab Kings - ඉන්දියන් රුපියල් ලක්ෂ 25
  • Avesh Khan - Lucknow Super Giants - ඉන්දියන් රුපියල් කෝටි 10යි
  • KM Asif - Chennai Super Kings - ඉන්දියන් රුපියල් ලක්ෂ 20
  • Akash Deep - Royal Challengers Bangalore - ඉන්දියන් රුපියල් ලක්ෂ 20
  • Kartik Tyagi - Sunrisers Hyderabad - ඉන්දියන් රුපියල් කෝටි 04යි
  • Basil Thampi - Mumbai Indians - ඉන්දියන් රුපියල් ලක්ෂ 30
  • Jitesh Sharma - Punjab Kings - ඉන්දියන් රුපියල් ලක්ෂ 20
  • Sheldon Jackson - Kolkata Knight Riders - ඉන්දියන් රුපියල් ලක්ෂ 60
  • Prabhsimran Singh - Punjab Kings - ඉන්දියන් රුපියල් ලක්ෂ 60
  • Anuj Rawat - Royal Challengers Bangalore - ඉන්දියන් රුපියල් කෝටි 3.4යි
  • KS Bharat - Delhi Capitals - ඉන්දියන් රුපියල් කෝටි 02යි
  • Shahbaz Ahmed - Royal Challengers Bangalore - ඉන්දියන් රුපියල් කෝටි 2.4යි
  • Harpreet Brar - Punjab Kings - ඉන්දියන් රුපියල් කෝටි 3.8යි
  • Kamlesh Nagarkoti  -  Delhi Capitals - ඉන්දියන් රුපියල් කෝටි 1.1යි
  • Rahul Tewatia - Gujarat Titans  - ඉන්දියන් රුපියල් කෝටි 9යි
  • Shivam Mavi - Kolkata Knight Riders - ඉන්දියන් රුපියල් කෝටි 7.25යි
  • Masood Shahrukh Khan - Punjab Kings - ඉන්දියන් රුපියල් කෝටි 9යි
  • Sarfaraz Khan - Delhi Capitals - ඉන්දියන් රුපියල් ලක්ෂ 20
  • Abhishek Sharma - Sunrisers Hyderabad - ඉන්දියන් රුපියල් කෝටි 6.5යි
  • Riyan Parag - Rajasthan Royals - ඉන්දියන් රුපියල් කෝටි 3.8යි
  • Rahul Tripathi - Sunrisers Tripathi - ඉන්දියන් රුපියල් කෝටි 8.5යි
  • Ashwin Hebbar - Delhi Capitals - ඉන්දියන් රුපියල් ලක්ෂ 20
  • Dewald Brevis  - Mumbai Indians - ඉන්දියන් රුපියල් කෝටි 3යි
  • Abhinav Manohar - Gujarat Titans - ඉන්දියන් රුපියල් කෝටි 2.6යි
  • Priyam Garg - Sunrisers Hyderabad  - ඉන්දියන් රුපියල් ලක්ෂ 20
  • Yuzvendra Chahal  - Rajasthan Royals - ඉන්දියන් රුපියල් කෝටි 6.5යි
  • Rahul Chahar  - Punjab Kings - ඉන්දියන් රුපියල් කෝටි 5.25යි
  • Kuldeep Yadav - Delhi Capitals - ඉන්දියන් රුපියල් කෝටි 2යි
  • Mustafizur Rahman - Delhi Capitals - ඉන්දියන් රුපියල් කෝටි 2යි
  • Shardul Thakur - Delhi Capitals - ඉන්දියන් රුපියල් කෝටි 10.75යි
  • Bhuvneshwar Kumar - Sunrisers Hyderabad - ඉන්දියන් රුපියල් කෝටි 4.2යි
  • Mark Wood - Lucknow Super Giants - ඉන්දියන් රුපියල් කෝටි 7.5යි
  • Josh Hazlewood -  Royal Challengers Bangalore - ඉන්දියන් රුපියල් කෝටි 7.75යි
  • Lockie Ferguson - Gujarat Titans - ඉන්දියන් රුපියල් කෝටි 10යි
  • Prasidh Krishna - Rajasthan Royals - ඉන්දියන් රුපියල් කෝටි 10යි
  • Deepak Chahar - Chennai Super Kings - ඉන්දියන් රුපියල් කෝටි 14යි
  • T Natarajan - Sunrisers Hyderabad - ඉන්දියන් රුපියල් කෝටි 4යි
  • Nicholas Pooran - Sunrisers Hyderabad - ඉන්දියන් රුපියල් කෝටි 10.75යි
  • Dinesh Karthik - Royal Challengers Bangalore - ඉන්දියන් රුපියල් කෝටි 5.5යි
  • Jonny Bairstow - Punjab Kings - ඉන්දියන් රුපියල් කෝටි 6.75යි
  • Ishan Kishan - Mumbai Indians - ඉන්දියන් රුපියල් කෝටි 15.25යි
  • Ambati Rayudu - Chennai Super Kings - ඉන්දියන් රුපියල් කෝටි 6.75යි
  • Mitchell Marsh - Delhi Capitals - ඉන්දියන් රුපියල් කෝටි 6.5යි
  • Krunal Pandya - Lucknow Super Giants - ඉන්දියන් රුපියල් කෝටි 8.25යි
  • Washington Sundar - Sunrisers Hyderabad - ඉන්දියන් රුපියල් කෝටි 8.75යි
  • Wanindu Hasaranga - Royal Challengers Bangalore - ඉන්දියන් රුපියල් කෝටි 10.75යි
  • Deepak Hooda - Lucknow Super Giants - ඉන්දියන් රුපියල් කෝටි 5.75යි
  • Harshal Patel - Royal Challengers Bangalore - ඉන්දියන් රුපියල් කෝටි 10.75යි
  • Jason Holder - Lucknow Super Giants - ඉන්දියන් රුපියල් කෝටි 8.75යි
  • Nitish Rana - Kolkata Knight Riders - ඉන්දියන් රුපියල් කෝටි 8යි
  • Dwayne Bravo - Chennai Super Kings - ඉන්දියන් රුපියල් කෝටි 4.4යි
  • Devdutt Padikkal - Rajasthan Royals  - ඉන්දියන් රුපියල් කෝටි 7.75යි
  • Jason Roy - Gujarat Titans - ඉන්දියන් රුපියල් කෝටි 2යි
  • Robin Uthappa - Chennai Super Kings - ඉන්දියන් රුපියල් කෝටි 2යි
  • Shimron Hetmyer - Rajasthan Royals - ඉන්දියන් රුපියල් කෝටි 8.5යි
  • Manish Pandey - Lucknow Super Giants - ඉන්දියන් රුපියල් කෝටි 4.6යි
  • David Warner - Delhi Capitals - ඉන්දියන් රුපියල් කෝටි 6.25යි
  • Quinton de Kock - Lucknow Super Giants - ඉන්දියන් රුපියල් කෝටි 6.75යි
  • Faf du Plessis - Royal Challengers - ඉන්දියන් රුපියල් කෝටි 7යි
  • Mohammed Shami  - Gujarat Titans - ඉන්දියන් රුපියල් කෝටි 6.25යි
  • Shreyas Iyer - Kolkata Knight Riders - ඉන්දියන් රුපියල් කෝටි 12.25යි
  • Trent Boult - Rajasthan Royals - ඉන්දියන් රුපියල් කෝටි 8යි
  • Kagiso Rabada - Punjab Kings - ඉන්දියන් රුපියල් කෝටි 9.25යි
  • Pat Cummins - Kolkata Knight Riders - ඉන්දියන් රුපියල් කෝටි 7.25යි
  • R Ashwin - Rajasthan Royals - ඉන්දියන් රුපියල් කෝටි 5යි
  • Shikhar Dhawan - Punjab Kings - ඉන්දියන් රුපියල් කෝටි 8.25යි

වෙන්දේසියේ දී අලෙවි නොවූ ක්‍රීඩකයින්

  • Sandeep Lamichhane (Base price INR 40 lakh)
  • Manimaran Siddharth (Base price INR 20 lakh)
  • N Jagadeesan (Base price INR 20 lakh)
  • Vishnu Solanki (Base price INR 20 lakh)
  • Vishnu Vinod (Base price INR 20 lakh)
  • Mohammed Azharuddeen (Base price INR 20 lakh)
  • C Hari Nishaanth (Base price INR 20 lakh)
  • Anmolpreet Singh (Base price INR 20 lakh)
  • Rajat Patidar (Base price INR 20 lakh)
  • Amit Mishra (Base price INR 1.5 crore)
  • Adam Zampa (Base price INR 2 crore)
  • Imran Tahir (Base price INR 2 crore)
  • Mujeeb Ur Rahman (Base price INR 2 crore)
  • Adil Rashid (Base price INR 2 crore)
  • Umesh Yadav (Base price INR 2 crore)
  • Sam Billings (Base price INR 2 crore)
  • Wriddhiman Saha (Base price INR 1 crore)
  • Matthew Wade (Base price INR 2 crore)
  • Mohammad Nabi (Base price INR 1 crore)
  • Shakib Al Hasan (Base price INR 2 crore)
  • Steven Smith (Base price INR 2 crore)
  • Suresh Raina (Base price INR 2 crore)
  • David Miller (Base price INR 1 crore)

Update :දෙවන දිනයේ දී IPL වෙන්දේසියේ දී ක්‍රීඩකයින් අලෙවි වූ මිල ගණන්



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu