gossiplanka alexa ලොව ප්‍රථම කෙටි පණිවිඩයට මිලියන 32කට ආසන්න මිලක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලොව ප්‍රථම කෙටි පණිවිඩයට මිලියන 32කට ආසන්න මිලක්

ලොව ප්‍රථම කෙටි පණිවිඩය ඩොලර් 149,729කට පැරිස් වෙන්දේසියක දී අලෙවි වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 32කට ආසන්නයි. එම කෙටි පණිවිඩය "Merry Christmans" ලෙස සටහන් වී තිබුණා. 

1992 වර්ෂයේ දෙසැම්බර් මස 3 වන දින වොඩාෆෝන් දුරකථන ජාලය භාවිතා කරමින් මෙම කෙටි පණිවුඩය යවා ඇත්තේ එවකට වයස 22ක් වූ නීල් පැප්වර්න් නම් එංගලන්ත මෘදුකාංග ඉංජිනේරුවරයෙක් විසින්. ඔහු එම කෙටි පණිවිඩය යවා තිබුණේ වොඩාෆෝන් සමාගමේ අධ්‍යක්ෂකවරයෙක් වූ රිචඩ් ජාවිස් වෙතටය. එවකට රිචඩ් ජාවිස් සතුව පැවතියේ " Orbitel 901" දුරකතනයක්.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu