අද (14) පස්වරුවේ සිදු වූ මෙම භූ කම්පනය නිසා නිසා ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නැතැයි භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යංශය පවසනවා. එම භූකම්පනය ජකර්තා අගනුවරට ද දැනී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.