නමුත් ඊයේ සවස එම ගෑස් සමාගම් නියෝජිතවරුන් සහ පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් දෙක ගෘහස්ථ ගෑස් වෙළඳපොළට නිකුත් කිරීමට තීරණය කළා.