gossiplanka alexa ගෑස්වල ගන්ධය නොමැතිවීම අනතුරුවලට හේතුවක්, ගෑස් කමි‍ටුවේ නිවේදනය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගෑස්වල ගන්ධය නොමැතිවීම අනතුරුවලට හේතුවක්, ගෑස් කමි‍ටුවේ නිවේදනය

ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනිගැනීම් හෝ පුපුරා යෑම පිළිබඳ විමර්ශනය  කිරීම හා ඒ පිළිබඳ විසඳුම් සෙවීමේ කමි‍ටුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සමස්ථ ගෑස් සම්බන්ධ අනතුරු 458න් 244ක්ම ගෑස් කාන්තුවීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි බව එම නිවේදනයේ සඳහන්. 

ගෑස් කාන්දුවීම හඳුනා ගැනීම සඳහා අනන්‍යවූ ගන්ධය නොමැතිවීම ප්‍රධාන ගැටළුවක් බවට ඔවුන් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ඒ සඳහා ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද අදාළ නිවේදනයේ සඳහන්. 

සම්පූර්ණ නිවේදනය පහතින්

gas committee notice

gas committee notice


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu