වයඹ පළාත් ආණ්ඩුකාරවරයා අභාවප්‍රාප්තවෙයි

වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු කොවිඩ් වෛරසය ආසාදිතව කොතලාවල ආරක්ෂක රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියා. 

රාජා කොල්ලුරේ මහතා ලංකා සමසමාජ පක්ෂයෙන් දේශපාලනයට පිවිසි අතර ඔහු මෙරට සිටි කෘතහස්ත ජ්‍යේෂ්ඨ දේශපාලඥයෙක්. 

මිය යන විට කොල්ලුරේ මහතා 83 වියේ පසු වූවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu