gossiplanka alexa මොඩර්නා එන්නත නිසා සිදුවන දේ ගැන නවතම හෙළිදරව්වක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මොඩර්නා එන්නත නිසා සිදුවන දේ ගැන නවතම හෙළිදරව්වක්

මොඩර්නා එන්නත මඟින් හෘදය ආශ්‍රිතව සංකූලතා ඇති වීමේ අවදානමක් පවතින බව හෙළි වී තිබෙනවා. ඒ හේතුවෙන් වයස අවුරුදු 30ට අඩු පුද්ගලයින්ට මොඩර්නා එන්නත ලබා නොදීමට ප්‍රංශ මහජන සෞඛ්‍ය අධිකාරිය තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔවුන් පවසන්නේ මොඩර්නා එන්නත මඟින් හෘදය ආශ්‍රිතව සංකූලතා ඇති වීමේ වැඩි අවදානමක් පවතින නිසා මොඩර්නා එන්නත වෙනුවට ෆයිසර් එන්නත ලබා දීමට පියවර ගන්නා බවයි. 

එසේම ස්වීඩනය, ‍ෆින්ලන්තය සහ කැනඩාව වැනි රටවල් ද මේ වන විට මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu