gossiplanka alexa ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලබා ගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලබා දීම පිළිබඳ තීරණයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලබා ගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලබා දීම පිළිබඳ තීරණයක්

කොවිඩ් වෛරසය මර්දනය සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබා ගත් පුද්ගලයින්ට එහි දෙවන මාත්‍රාව ලෙස 'ෆයිසර්' සහ 'මොඩනා' එන්නත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝවන රෝග පිළිබඳ ජාතික උපදේශන සභාවේ නිර්දේශය හිමිවී තිබෙනවා. 

මෙම නිර්දේශ අනුව පැහැදිලි උපදෙස් මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබා දිය යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අවධාරණය කරනවා. 

එන්නත් ලබා දෙන්නේ කෙසේ ද? කා හට ද?  සහ ගත යුතු අනෙකුත් ක්‍රියාමාර්ග පිළිබඳව ලිඛිතව පැහැදිලිව එම තොරතුරු ලබා දෙන බව ඒ මහතා වැඩි දුරටත් පවසා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu