gossiplanka alexa කොරෝනා කාලයේ අයකල පහසුකම්ගාස්තු දෙමව්පියන්ට ආපසු ගෙවන්න ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා කාලයේ අයකල පහසුකම්ගාස්තු දෙමව්පියන්ට ආපසු ගෙවන්න ?

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පාසැල් වසා දමා තිබුණත් දරුවන්ගෙන් පහසුකම් ගාස්තු සහ සේවා ගාස්තු අය කරන නිසා එයට විරෝධය දක්වමින් ලංකා ගුරු සේවා සංගමය අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලිපියක් යොමු කර තිබෙනවා. 

අදාළ පාසැල්වල සංවර් ධන ගිණුමට නියමිත මුදල් බැර කර රිසිට් පත වට්ස් ඇප් මඟින් තමන්ට දැනුම් දෙන ලෙසත් පාසැල් පරිපාලන සංගම් විසින් දෙමව්පියන්ට දැනුම් දී ඇති බව ගුරු සේවා සංගමය පෙන්වා දෙනවා. 

මෙසේ 2020 සහ 2021 වර්ෂය තුල දෙමව්පියන්ගෙන් අය කර ගෙන ඇති මුදල් මෙවන් අසීරු අවස්ථාවක දී ඔවුන්ට ආපසු ලබා දීමට කටයුතු කරන ලෙස ලංකා ගුරු සේවා සංගමය අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා. 

සම්පූර්ණ ලිපිය පහතින්.

school facility fees refund to parents


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu