gossiplanka alexa කොරෝනා ආසාදිත පුද්ගල මරණ 101ක්, දින 10ක දී මරණ 527 යි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා ආසාදිත පුද්ගල මරණ 101ක්, දින 10ක දී මරණ 527 යි

යේ (10) දිනයේ දී පමණක් කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 101ක් ලෙස වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරනවා. 

ඒ අනුව දැනට මෙරටින් වාර්තා වී ඇති කොව්ඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 2011 ලෙස ඉහළ ගොස් තිබෙනවා. 

ඉන් පුද්ගල මරණ 527ක්ම වාර්තා වන්නේ ගත වූ දින 10 තුළයි. 

ඊයේ දිනයේ දී ආසියාවේ රටවල් අතරින් වැඩිම මරණ සංඛ්‍යාව සිදු වූ 5වන රට වන්නේ ශ්‍රී ලංකාවයි. එසේම ලෝකයේ වැඩිම මරණ සිදුවූ රටවල් අතර 15වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇති බව සඳහන්. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu