gossiplanka alexa ඉන්දියාවේ ප්‍රබල භූ කම්පනයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉන්දියාවේ ප්‍රබල භූ කම්පනයක්

න්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ රිච්ටර් මාපක 6.4ක ප්‍රබල භූ කම්පනයක් ඇති වී තිබෙනවා. පළමු භූ කම්පනයේ විනාඩි කිහිපයකට පසුව තවත් භූ කම්පන දෙකක් ද වාර්තා වී තිබෙනවා. 

එසේ ඇති දෙවන භූ කම්පන රිච්ටර් මාපක 4.3ක් සහ 4.4 ක් ලෙස බවයි සඳහන් වන්නේ. 

පළමු භූ කම්පනය උදෑසන 7.51කට පමණ සිදු වී ඇති අතර එය ඇසෑම් හි තේස්පූර් හි සිට කිලෝමීටර් 43ක් බටහිර දෙසින් කේන්ද්‍ර ගතවී තිබුණා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu