Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

න්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ රිච්ටර් මාපක 6.4ක ප්‍රබල භූ කම්පනයක් ඇති වී තිබෙනවා. පළමු භූ කම්පනයේ විනාඩි කිහිපයකට පසුව තවත් භූ කම්පන දෙකක් ද වාර්තා වී තිබෙනවා. 

එසේ ඇති දෙවන භූ කම්පන රිච්ටර් මාපක 4.3ක් සහ 4.4 ක් ලෙස බවයි සඳහන් වන්නේ. 

පළමු භූ කම්පනය උදෑසන 7.51කට පමණ සිදු වී ඇති අතර එය ඇසෑම් හි තේස්පූර් හි සිට කිලෝමීටර් 43ක් බටහිර දෙසින් කේන්ද්‍ර ගතවී තිබුණා. 


Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page