gossiplanka alexa කොවිඩ් ආසාදිත සිසුන්ට ද විභාගයට පෙනී සිටීමට අවස්ථාවක්, මුඛ ආවරණය නොමැතිව පිළිතුරු සැපයිය හැකියි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොවිඩ් ආසාදිත සිසුන්ට ද විභාගයට පෙනී සිටීමට අවස්ථාවක්, මුඛ ආවරණය නොමැතිව පිළිතුරු සැපයිය හැකියි

ධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (01) ආරම්භ වුණා. මෙවර අපේක්ෂකයින් 6,23,522 ක් විභාගයට පෙනී සිටින අතර විභාග මධ්‍යස්ථාන 4513 ක දී විභාගය පැවැත්වෙනවා.  

කොරෝනා වසංගත තත්ත්වයන් හමුවේ සියළුම ආරක්ෂිත සෞඛ්‍ය ක්‍රමවේදයන් භාවිතා කරමින් මෙවර විභාගය පැවැත්වීමට බලධාරීන් කටයුතු යොදා තිබෙනවා.

කෙසේ වෙතත් විභාගයට පිළිතුරු සැපයීමේ දී අපේක්ෂක අපේක්ෂිකාවන්ට මුඛ ආවරණය ඉවත් කර පිළිතුරු සැපයීමට අවස්ථාව සලසා දීමට කොවිඩ් වැළැක්වීමේ මධ්‍යස්ථානයේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වනවා.

එසේම මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට කොවිඩ් වෛරසය ආසාදිත සිසුන් 25 දෙනෙකු පෙනී සිටින බව විභාග දෙපාර්තමේන්තුවට වාර්තා වී තිබෙනවා.

එම සිසුන් ඔවුන් නිරෝධායනය කර සිටින රෝහල්වල විශේෂිත විභාග මධ්‍යස්ථානවලදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුව ස්ථාපනය කර ඇති බව විභාග දෙපාතමේන්තුව පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu