gossiplanka alexa නීති සිසුවාට පහරදුන් පොලිස් නිලධාරීන් ගැන මහජන ආරක්ෂක ඇමතිවරයාගෙන් නියෝගයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නීති සිසුවාට පහරදුන් පොලිස් නිලධාරීන් ගැන මහජන ආරක්ෂක ඇමතිවරයාගෙන් නියෝගයක්

පෑලියගොඩ පොලීසියේ අත් අඩංගුවේ පසුවන සැකකරුවෙකු බැලීමට ගිය නීති සිසුවෙකුට පහරදීම සම්බන්ධ සිද්ධියට අදාළ පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කර පරීක්ෂණයක් පවත්වන ලෙස  මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා. 

පොලිස් ස්ථානයක් තුළ මෙවැනි පහරදීම් කිසිසේත් අනුමත කල නොහැකි බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා පවසනවා.

මෙලෙස පොලිස් නිලධාරීන්ගේ පහරකෑමට ලක්ව ඇත්තේ ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්නගේ පුතා බවටයි වාර්තා වන්නේ.

පහරදීමෙන් පසු ඔහු රාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu