Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

පෑලියගොඩ පොලීසියේ අත් අඩංගුවේ පසුවන සැකකරුවෙකු බැලීමට ගිය නීති සිසුවෙකුට පහරදීම සම්බන්ධ සිද්ධියට අදාළ පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කර පරීක්ෂණයක් පවත්වන ලෙස  මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා. 

පොලිස් ස්ථානයක් තුළ මෙවැනි පහරදීම් කිසිසේත් අනුමත කල නොහැකි බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා පවසනවා.

මෙලෙස පොලිස් නිලධාරීන්ගේ පහරකෑමට ලක්ව ඇත්තේ ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්නගේ පුතා බවටයි වාර්තා වන්නේ.

පහරදීමෙන් පසු ඔහු රාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page