gossiplanka alexa ඉන්දියාව ශ්‍රී ලංකාවේ ආණ්ඩුවක් හදන්න සැලසුම් කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉන්දියාව ශ්‍රී ලංකාවේ ආණ්ඩුවක් හදන්න සැලසුම් කරයි

න්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ (BJP) ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන ඉන්දීය අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අමිත් ෂා ප්‍රකාශයක් කරමින් පවසා ඇත්තේ ශ්‍රී ලංකාව තුළත භාරතීය ජනතා පක්ෂය ආණ්ඩුවක් පිහි‍ටුවීමට සැලසුම් කර ඇති බවයි. 
 

ශ්‍රී ලංකාව සහ නේපාලය යන රටවල් වල සිය බලය ව්‍යාප්ත කරමින් එම රටවල තම පාලන බලය ගොඩනැගිමට භාරතීය ජනතා පක්ෂය සැලසුම් කරන බව අමිත් ෂා පවසා තිබෙනවා.

එම පක්ෂය නියෝජන කරන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ සියළු අයිතිවාසිකම් සුරක්ෂිත කරන බවයි.

භාරතීය ජනතා පක්ෂය යනු ලියාපදිංචි සාමාජික සංඛ්‍යාව අනුව ලොව ක්‍රියාත්මක වන විශාලම පක්ෂයයි. 2019 වන විට එම සාමාජිකයින් සංඛ්‍යාව මිලියන 180 ඉක්මවා තිබුණා. 

කෙසේ වෙතත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා අවධාරණය කර ඇත්තේ එසේ වෙනත් රටක පක්ෂයකයට ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි වීම හෝ මැතිවරණය සඳහා තරඟ කිරීමට හැකියාවක් නොමැති බවයි.

''ලංකාවේ ඒගොල්ලන්ගෙ ශාඛා එහෙම පිහි‍ටුවලා තරඟ කරන පුළුවන්කමක් නෑ. ඒක ලංකාවේ පක්ෂයක් නම් ලංකාවේ ඉන්න පුරවැසියන්ගෙන් පක්ෂයක් හදලා පසුගිය අවුරුදු 4ක් 5ක් තිස්සේ දිගටම වැඩ කරලා තරඟ කරලා මැතිවරණවලට, එහෙම ගොඩනඟා ගත්ත පසුබිමක් තුළ විතරයි පක්ෂයක් ලියාපදිංචි කරලා පිළිගත් පක්ෂයක් හැටියට තරඟ කරන්න පුළුවන් වෙන්නේ. නැතුව කොයි තරම් ප්‍රබල පක්ෂයක් වුණත් මෙහේ ශාඛා හදාගෙන තරඟ කරන්න පුළුවන් කමක් නැහැ'' සභාපතිවරයා ''මවුබිම'' පුවත්පතට එසේ අදහස් දක්වා තිබුණා.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu