gossiplanka alexa මරණ දඬුවම් නියම වූ යහපත් පැවැත්ම ඇති සිරකරුවන් නිදහස් කිරීමට යෝජනාවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මරණ දඬුවම් නියම වූ යහපත් පැවැත්ම ඇති සිරකරුවන් නිදහස් කිරීමට යෝජනාවක්

රණීය දඬුවම නියම දීර්ඝ කාලයක් බන්ධනාගාරගතව සිටින යහපත් පැවැත්මක් සහිත සිරකරුවන් නිදහස්කර හැරීමට බන්ධනාගාර අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වන යෝජනාවන් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අදාළ පාර්ශවයන් වෙත දැනුම් දී ඇති බව සඳහන්.

සංවිධානාමත්මක අපරාධ, මත්කුඩු ජාවාරම් සහ ස්ත්‍රී දූෂණ වැනි බරපතල ගණයේ අපරාධවලට සම්බන්ධ නෝමෙති සිරකරුවන්ට එම සමාව ලබා දීමට නියමිතව ඇති බවද වාර්තා වනවා.

එම සිරකරුවන් නිදහස්කර හැරීම සම්බන්ධයෙන් සලකාබැලීමට පත්කරන කමි‍ටුව මඟින් නිර්දේශ කරන නිශ්චිත කාලයක් සිරගතව සිටියවුන් හා එම කාලයේ යහපත් දිවි පැවැත්මකින් යුතුව කටයුතු කළ අය එසේ නිදහස් කර ගැනීමට අවධානය යොමුව තිබෙනවා.

මරණීය දඬුවම නියම සිරකරුවන්ගේ එම දඬුවම ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමක් බවට පරිවර්තනය කර ඉන්පසුව ඔවුන්ව එසේ නිදහස් කර හැරීමට අවධානය යොමුව ඇති බවද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu