Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

පිටකො‍ටුව ප්‍රදේශයේ පිහිටි තොග වෙළඳසල් දිනපතා උදෑසන 5 සිට දහවල් 2 දක්වා කාලය තුළ විවෘතව තැබීමට පියවර ගෙන තිබෙනවා.

රට තුළ පවතින කොරෝනා වෛරස අවදානම් තත්ත්වය හමුවේ 50%ක සේවකයින් පමණක් සහභාගී කර ගනිමින් මෙම තොග වෙළඳාම් කටයුතු සිදු කරන බවයි වාර්තා වන්නේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ සෞඛ්‍යාරක්ෂිත වෙළඳාම් සිදුවන අතර කිසිදු අඩුවකින් තොරව සියළුම අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය තොග, පිටකො‍ටුව තොග වෙළඳසල්වල පවතින බව පිටකො‍ටුව තොග වෙළඳ සංගමයේ ලේක එන්. ඉලමනාදන් මහතා පවසනවා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page