gossiplanka alexa පිටකො‍ටුව තොග වෙළඳසල් විවෘත කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පිටකො‍ටුව තොග වෙළඳසල් විවෘත කෙරේ

පිටකො‍ටුව ප්‍රදේශයේ පිහිටි තොග වෙළඳසල් දිනපතා උදෑසන 5 සිට දහවල් 2 දක්වා කාලය තුළ විවෘතව තැබීමට පියවර ගෙන තිබෙනවා.

රට තුළ පවතින කොරෝනා වෛරස අවදානම් තත්ත්වය හමුවේ 50%ක සේවකයින් පමණක් සහභාගී කර ගනිමින් මෙම තොග වෙළඳාම් කටයුතු සිදු කරන බවයි වාර්තා වන්නේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ සෞඛ්‍යාරක්ෂිත වෙළඳාම් සිදුවන අතර කිසිදු අඩුවකින් තොරව සියළුම අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය තොග, පිටකො‍ටුව තොග වෙළඳසල්වල පවතින බව පිටකො‍ටුව තොග වෙළඳ සංගමයේ ලේක එන්. ඉලමනාදන් මහතා පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu