gossiplanka alexa පානදුර කෙසෙල්වත්ත පොදු වෙළඳ සංකීර්ණය හුදකලා කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පානදුර කෙසෙල්වත්ත පොදු වෙළඳ සංකීර්ණය හුදකලා කෙරේ

පානදුර කෙසෙල්වත්ත පොදු වෙළඳ සංකීර්ණයේ මාළු වෙළඳාම සිදු කරන පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වීමත් සමඟම ඔහුගේ ආශ්‍රිතයින් ද පී.සී.ආර් පරීක්ෂාවන්ට යොමු කෙරුණා.

එම වාර්තා ලැබීමත් සමඟම වහාම ක්‍රියාත්මක වන පරිදි පානදුර කෙසෙල්වත්ත පොදු වෙළඳ සංකීර්ණය හුදකලා කිරීමට තීරණය කල බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදයනය කර සිටිනවා.

මේ වන විට පානදුර උතුර ප්‍රදේශයෙන් වෛරස ආසාදිතයින් 08ක් ද පානදුර දකුණ ප්‍රදේශයෙන් වෛරස ආසාදිතයින් 4ක් ද වාර්තා වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu