gossiplanka alexa තවත් කොරෝනා මරණ දෙකක් වාර්තා වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

තවත් කොරෝනා මරණ දෙකක් වාර්තා වෙයි

වත් කොරෝනා මරණ දෙකක් අද දිනයේ වාර්තා වනවා. අවුරුදු 19 වයසැති පුද්ගලයෙකු සහ වයස අවුරුදු 87ක් වන කාන්තාවක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම මරණ දෙකත් සමඟම අද දිනයේ වාර්තාවන මරණ සංඛ්‍යාව 3ක් වන අතර මෙරටින් වාර්තාවන මුළු මරණ සංඛ්‍යාව 19 දක්වා ඉහළ යනවා. 



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu