Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

වේල්ලවීදිය පොලීස් ස්ථානයට කිසිවෙකුට ඇතුළුවීම මේ වන විට තහනම් කර තිබෙනවා. ඒ එහි පොලිස් කොස්තාපල්වරයෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදිතයැයි තහවුරු වීමත් සමඟයි.

එම කොස්තාපල්වරයා වේල්ලවීදිය පොලීසියේ භොජනාගාර පාලකවරයා බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එම පොලිස් ස්ථානයේ 12 දෙනෙකු නිරෝධායනයට යොමු කර තිබෙන බව සඳහන්.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page