gossiplanka alexa වේල්ලවීදිය පොලිස් ස්ථානය වසා දමයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වේල්ලවීදිය පොලිස් ස්ථානය වසා දමයි

වේල්ලවීදිය පොලීස් ස්ථානයට කිසිවෙකුට ඇතුළුවීම මේ වන විට තහනම් කර තිබෙනවා. ඒ එහි පොලිස් කොස්තාපල්වරයෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදිතයැයි තහවුරු වීමත් සමඟයි.

එම කොස්තාපල්වරයා වේල්ලවීදිය පොලීසියේ භොජනාගාර පාලකවරයා බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එම පොලිස් ස්ථානයේ 12 දෙනෙකු නිරෝධායනයට යොමු කර තිබෙන බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu