නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති දිස්ත්‍රික්කවල ජනතාවට  අවශ්‍ය ආහාර,ඖෂධ ලබාගැනීම සඳහා එම වෙළඳසැල් විවෘත කර තබන දිනයන් සහ වේලාවල් දක්වමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.