gossiplanka alexa මාළු වෙළඳාම් කරන ස්ථාන වසා දමන්නේ නැහැ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදනය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මාළු වෙළඳාම් කරන ස්ථාන වසා දමන්නේ නැහැ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදනය

හොඳින් පිසින ලද මත්ස්‍ය පරිභෝජනය මඟින් කොරෝනා වෛරසය බෝවන බවට විද්‍යාත්මක සාක්ෂියක් නොමැති බවත් මේ පිළිබඳව පැතිරී යන කටකතාවලට නො‍රැවටෙන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කල නිවේදනය පහතින්. 



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Close Menu