gossiplanka alexa කළුබෝවිල රෝහලේ තවත් 06කට කොරෝනා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කළුබෝවිල රෝහලේ තවත් 06කට කොරෝනා

ළුබෝවිල රෝහලේ හදිසි අනතුරු අංශය, 23 වන වාට්‍ටුව වන වාට්‍ටුව සහ බාහිර රෝගී අංශය ඊයේ (24) තාවකාලිකව වසා දැමුණා.

ඒ  එම රෝහලේ කාර්ය මණ්ඩලයේ 06 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන්.

මේ වන විට එම රෝහලේ හදිසි අනතුරු අංශය, 23වන වාට්ටුව සහ බාහිර රෝගී අංශය විෂබීජහරණය කර යළි සාමාන්‍ය තත්ත්වයෙන් සේවාවන් පවත්වාගෙන යනු ලබන බව කළුබෝවිල රෝහලේ අධ්‍යක්ෂවරයා පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu