gossiplanka alexa කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ඇඳිරි නීතිය නොදැමූ ප්‍රදේශ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ඇඳිරි නීතිය නොදැමූ ප්‍රදේශ

යේ දිනයේ දී වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 194ක්.එයින් 80 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වී ඇති අතර 114 දෙනෙකු හමු වී ඇත්තේ දිවයිනේ විවිධ ප්‍රදේශවලින්ය. එයිනුත් බහුතරයක් දැනට නිරෝධායන ඇඳිරි නීතිය දැමූ නැති ප්‍රදේශවලින් වාර්තා වී තිබෙනවා.

රත්නපුර, කළුතර, සීදුව,රාගම, ගනේමුල්ල,අනුරාධපුර,කැලණිය, කොළඹ, කුරුණෑගල, රත්මලාන, නුගේගොඩ, කඩවත, පොළොන්නරුව, මිගමුව සහ හැටන් එම ප්‍රදේශ ලෙස වාර්තා වනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu